Terms of Service

  1. මෙම සේවාව සඳහා ලියාපදිංචි විය හැක්කේ වයස අවු: 18ක් හෝ වයස අවු 18ට වඩා වැඩි අයට පමණි.
  2. මෙම සේවාව ලබා ගැනීමට නම් අප සේවාව ඉල්ලුම් කරන දින සිට නිශ්පාදිත වර්ෂය වසර 20ක් හෝ 20ට අඩු වාහන විය යුතුය.
  3. ආයතනික නීති රෙගුලාසි වලට අනුව අදාළ සේවාදායකයාගේ වාහනය ලියාපදිංචි කළ නොහැකි තත්වයකදී එම සේවාදායකයා ගෙවූ තැන්පතු මුදල 100%ක්ම ගෙවනු ලැබේ.
  4. සියලුම සේවා හා ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අප ආයතනයේ ලියාපදිංචි වූ සියලුම සේවාදායකයන් එම සේවා හා ප්‍රතිලාභ ඉල්ලුම් කරන සෑම අවස්ථාවකදීම ආයතනික ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 011 238 75 75 වෙත ඇමතුමක් ලබාදී දැනුවත් කිරීම අනිවාර්ය වේ.
  5. සියළුම ලියකියවිලි, ලියාපදිංචි ගාස්තු හා ආයතනික තහවුරු කරගැනීම් සිදු වූ පසුව මෙම සේවා හා ප්‍රතිලාභ ක්‍රියාත්මක වේ. මෙම සේවා හා ප්‍රතිලාභ ක්‍රියාත්මක වූ දින සිට දින 365 ක් දක්වා පමණක් මෙම සේවා හා ප්‍රතිලාභ වලංගුවේ.
  6. වසරක් පාසා මෙම සේවා හා ප්‍රතිලාභ යාවත්කාලීන කිරීමට එම වාහනයේ හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කරන ලියකියවිලි ( ජාතික හැදුනුම්පත, විදේශ ගුවන් ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය), එම වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකය, එම වාහනයේ ආදායම් බලපත්‍රය හා රියදුරු බලපත්‍රය යන ලියකියවිලි වලින් වෙනස් වන සියළුම ලියකියවිලි අපගේ www.towmycar.lk නිල වෙබ් අඩවිය හරහා ආයතනය වෙත එවීම සිදු කළ යුතු වේ.
  7. අප ආයතනයේ සේවා හා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියා පදිංචි වූ වාහන හදිසි අනතුරක් නිසා මග නතර වූ විට මෙම සේවා හා ප්‍රතිලාභ ලබාගත හැකි වන්නේ අප ආයතනය විසින් එම වාහනය සඳහා මෙම සේවා හා ප්‍රතිලාභ ක්‍රියාත්මක කල දිනයේ සිට දින 21 කට පසුවය.
  8. අප ආයතනයේ සේවා හා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියා පදිංචි වූ වාහන වල යාන්ත්‍රික දෝෂ නිසා මග නතර වූ විට මෙම සේවා හා ප්‍රතිලාභ ලබාගත හැකි වන්නේ අප ආයතනය විසින් එම වාහනය සඳහා මෙම සේවා හා ප්‍රතිලාභ ක්‍රියාත්මක කල දිනයේ සිට දින 45 කට පසුවය.
  9. තවද Basic පැකේජය සඳහා ලබා ගන්නා සේවා හා ප්‍රතිලාභ අවස්ථාවන් පහ ( 5 ) පිළිවෙලින් හදිසි අනතුරක් නිසා අවස්ථාවන් පහක් ( 5 ) හෝ හදිසි අනතුරු අවස්ථාවන් හතරක් ( 4 ) සහ යාන්ත්‍රික දෝෂ නිසාම නතර වීමේ අවස්ථාවන් එකක් ( 1 ) පමණක් ලබාගත හැක
  10. අධිවේගී මාර්ගයේදී මෙම සේවා හා ප්‍රතිලාභ ලබා ගත හැක්කේ අදාල වාහනය ඇදගෙන යාමට අධිවේගී මාර්ගයෙන් ලැබෙන carrier රථ මගිනි. එබැවින් එම carrier රථය වෙනුවෙන් අධිවේගී මාර්ගයේ අදාල රථය රැගෙන යාම සඳහා සඳහා අප ආයතනය ගෙවීමක් සිදු නොකෙරේ
  11. අප ආයතනයේ carrier රථය සේවා හා ප්‍රතිලාභ ලබාගැනීමට ලියාපදිංචි වූ සේවාදායකයාගේ වාහනය වෙත පැමිණීම සඳහා ආයතනයට දැනුවත් කළ පසු එම carrier රථය පැමිණීමට ැයකට (01 Hour) වඩා වැඩි කාලයක් ගත වුවහොත් අප ආයතනයේ සේවා හා ප්‍රතිලාභ සඳහා ලියා පදිංචි වූ වාහනයේ හිමිකරු විසින් තෙවන පාර්ශවීය carrier රථයක් ලබා ගැනීම සඳහා ගෙවන බිල්පත ආයතනය වෙත ලබාදිය යුතුය. ඉන්පසුව එම බිල්පත අප ආයතනය විසින් තහවුරු කර ගැනීමෙන් පසුව එම වාහනයේ හිමිකරුගේ බැංකු ගිණුමට එම බිල්පතෙහි මුදල තැන්පත් කරනු ලැබේ.
  12. අප ආයතනයේ ලියාපදිංචි වූ වාහනයක් මග නතර වූ විට වාහනයට වාහනයක් යන සේවා ප්‍රතිලාභය ලබා ගැනීමට පහත කරුණු සලකා බැලේ.
    * එම සේවාව ලබාගැනීමට අවශ්‍ය වන වාහනයේ නිෂ්පාදිත වර්ෂය
    * වාහනයේ එන්ජින් ධාරිතාවය
    * වාහනයේ භෞතික තත්ත්වය හා වාහනයේ වර්ගය.

    ඉහත දැක්වූ අවශ්‍යතාවන් සරිලන තරමට වාහනයක් ලබාදීමට නොමැති වූ විට #14 හි දැක්වෙන පරිදි ආයතනය විසින් එම වාහනයේ හිමිකරුගේ බැංකු ගිණුමට එම මුදල තැන්පත් කරනු ලැබේ. නමුත් ඉන්ධන සඳහා යන පිරිවැය ආයතනය විසින් ගෙවනු නොලැබේ.
  13. අප ආයතනයේ සේවා හා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලියාපදිංචි වූ සියලුම සේවාදායකයන් එම සේවා හා ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය වන මොහොතේදී අප ආයතනය විසින් නිකුත් කරන ලද සාමාජික කාඩ්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය විය යුතුය. සේවාදායකයා ලඟ එම ලියා පදිංචි කළ සාමාජික කාඩ්පත නොමැති නම් රුපියල් 400 ක මුදලක් ගෙවා එය නැවත ලබාගත යුතුය.
  14. සේවා හා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අප ආයතනය ලියාපදිංචි වූ වාහන සඳහා වාහනයට වාහනයක් ලබාදීමේ සේවා ප්‍රතිලාභය පහත පරිදි ගෙවනු ලැබේ. දිනකට
    * BIKE සඳහා රු 750.00ක්
    * THREE WHEELER සඳහා රු 1000.00ක්
    * CARS සඳහා රු 3000.00ක්
    * JEEP සඳහා රු 4500.00ක්
    * SUV වාහන සඳහා රු 5500.00ක්
    * VANS සඳහා රු 6000.00ක්
    * LORRY සහ BUS රථ සඳහා රු 7500.00 ක් බැගින් ගෙවනු ලැබේ
  15. අප ආයතනයේ සේවා හා ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයදුම් කරන අවස්ථාවේ දී ආයතනය වෙත කරනු ලබන වාහන රැගෙන යාමේ අයදුම් කිරීමේ නිවේදනය තහවුරු කිරීමෙන් පසු එම ස්ථානයේ දී එම සේවා හා ප්‍රතිලාභ අවශ්‍ය නොවේ නම් මිනිත්තු 5 කට පෙර එම අයදුම් කිරීමේ නිවේදනය අවලංගු කල යුතුය.එසේ නොවුවහොත් ආයතනය වෙත රු 30,000.00 අවම දඩ මුදලක් ගෙවිය යුතුය.
  16. කිලෝමීටර 20 ක් ඇතුළත ඕනෑම ස්ථානයකට නොමිලේ වාහන ඇදීම සිදු කෙරේ. කිලෝමීටර 20 ට වඩා වැඩි නම් කිලෝමීටරයකට රුපියල් 100 ක ගාස්තුවක් අය කෙරේ
  17. "වාහනයට වාහනයක්" ලබාදීමේ සේවා ප්‍රතිලාභය පහත පරිදි සිදු කෙරේ.
    * Platinum Package : අවුරුද්දක් සඳහා තුන් (3) වතාවක්
    * Unlimited Package : අවුරුද්දක් සඳහා පස් (5) වතාවක්
  1. Only users who are 18 years of age or over 18 years of age can register for this service.
  2. To obtain this service, the vehicle should be registered in Sri Lanka for a period no greater than 10 years. and year of manifacture should be no greater than 15 years.
  3. In the event that the vehicle of the respective client cannot be registered in accordance with the Company's Terms & Conditions, 100% of the amount paid by the customer will be refunded.
  4. In order to avail of all the services and benefits, it is compulsory for all registered clients of our organization to call 011 238 75 75 every time they request their services and benefits.
  5. These services and benefits come into effect after all documentation, registration fees and institutional verifications have been made. These services and benefits are valid for only 365 days from the effective date. (Service Activation date)
  6. When renewing the Service and Benefits every year. Identity documents (National Identity Card, Passport, Driver's License), Registration Certificate, Vehicle Revenue License and Driving License .towmycar.lk should be sent via the official website.
  7. For All the Accidents, Our services and benefits are available only after 21 days on which the membership is activated (Service Activation date).
  8. For All the Breakdowns, Our services and benefits are available only after 45 days on which the membership is activated (Service Activation date).
  9. Furthermore, the five (5) services and benefits received in the Basic package are available either for five(5) accident cases or four(4) Accident cases and one(1) Breakdown case due to mechanical defects respectively.
  10. These services and benefits can be availed on the Highway only by the official carrier that gets from the highway. Therefore, Our company does not cover any charges for the official Highway Carrier.
  11. In the case of a Towing service gets delayed more than an hour (01 Hour), customer can accommodate a towing service by himself from a 3rd party and request for a claim from towmycar.lk. upon verification and approval for the claim request, requested amount will be deposited to the member's bank account.
  12. When requesting for a "Vehicle to Vehicle" service, Following criteria from the registered vehicle is taken in order to select the vehicle replacement
    * Vehicle Manifatured Date
    * Vehicle Engine Capacity
    * Vehicle Physical Condition

    If towmycar.lk is unable to provide a vehicle replacement. due to unavailability of a matching vehicle replacement, The company will reimburse an amount to the member as stated in the term number #17.

    The cost of fuel will not be paid by the company.
  13. It is compulsory that all registered clients to avail the services and benefits of our organization should submit the membership card issued by our institution at the time they are required to avail the services. If the client does not have the registered member card, they are required to request for a new membership card. An amount of Rs. 400/= will be charged to issue a new Membership card.
  14. "Vehicle to vehicle" Reimbursement can be claimed in the following manner
    * Bikes : Rs. 750.00/= Per Day
    * THREE WHEELER : Rs. 1000.00/= Per Day
    * CARS : Rs. 3000.00/= Per Day
    * JEEP : Rs. 4500.00/= Per Day
    * SUV : Rs. 5500.00/= Per Day
    * VANS : Rs. 6000.00/= Per Day
    * LORRY : Rs. 7500.00/= Per Day
  15. When cancelling requested service, you must cancel the service request within 5 minutes. Fail to do so, will result a penalty charge of Rs. 30,000.00/= from the registered member up on legal actions.
  16. Free of charge vehicle towing is done to any destination within 20km. in the case of more than 20 km, an amount of Rs.100 per km will be charged
  17. "Vehicle to vehicle" is applied in the following manner
    * Platinum Package : Three (3) Times per Year
    * Unlimited Package : Five (5) Times per Year

Tamil translation of the Terms of Service is not avialable at the moment. We are sorry for the inconvenience.

Go back to home